
(යොහාන් භාසුර)
බ්‍රිතාන්‍ය මෝටර් රථ දිනය වෙනුවෙන බ්‍රිතාන්‍ය මෝටර් රථ සවාරියක් කොළඹදී අද (24) පෙරවරුවේ පැවැත්විණි.
එම මෝටර් රථ සවාරියට පැරණි බ්‍රිතාන්‍ය මෝටර් රථ රැසක් එක්කර තිබුණි.
එම වාහන ටොරින්ටන්හි පැයක පමණ කාලයක් ප්‍රදර්ශනය කිරීමෙන් පසුව කොළඹ නගරයේ රථ සවාරිය පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැටි්‍රක් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මෝටර් රථ ප්‍රදර්ශනය පැවැත්විණි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)




