රාගම-කොළඹ දුම්රිය ධාවනය නවතී


රාගම දුම්රිය ස්ථානයේ සිට කොළඹ දෙසට කිසිදු දුම්රියක් ධාවනය නොවන බව පැවසේ.
දුම්රිය සංඥා පද්ධතිය අක්‍රියවීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇත.