රාගම දුම්රිය කැබ් රිය අනතුරින් සිව් දෙනකු මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කැර ඇත.
මිය ගිය සිව්දෙනා අතර කාන්තාවක ද සිටින බව පොලිසිය කියයි.
(ඡායාරූප අරුණි ඩොමේනිකා)
ඡායාරූප දිනුක ධනංජය
ඡායාරූප චන්ද්‍රසිරි දේවප්‍රිය














