රසායනාගාරයෙන් 19ක් රෝහලට
මාතර රාහුල විදුහලේ විද්‍යාගාරයේ පරීක්ෂණයක් කරද්දී බ්‍රෝමීන් වායු ටියුබයක් පුපුරා ගෑස් කාන්දුවීමෙන් ගුරුවරියක හා සිසුහු දහ අට දෙනෙක් මාතර රෝහලට ඇතුළු කරනු ලැබූහ. ගුරුවරිය පිළිස්සුම් තුවාල ලැබූ අතර සිසුහු ස්වසන අපහසුතාවෙන් පෙළෙති.

