රවීන් - මතිවානන් උපසභාපතිවරු වෙති


(යොහාන් භාසුර ) 

ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරුන් ලෙස රවීන් වික්‍රමරත්න (82) සහ කේ. මතිවානන් (80) යන මහත්වරු වැඩි ඡන්දයෙන් තේරීපත් වූහ.

අර්ජුන රණතුංග මහතා ඡන්ද 78 ක් ලබාගත්තේය.

 ( ඡායාරූපය -චතුර එස් කොඩිකාර)