නිමන්ති රණසිංහ
නාවල නාරාහේන්පිට දී විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනකු රිය අනතුරකට ලක්කිරීමේ සිද්ධියට අදාළ රමිත් රඹුක්වැල්ල රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග කලංසූරිය මහතා අද (13) නියෝග කළේය.
එසේම සැකකරුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට ද අධිකරණය නියෝග කැරිණි.
සිද්ධියට අදාළ චෝදනා 4 කට තමන් නිවැරැදිකරු බවට සැකකරු සඳහන් කළේය.
රමිත් රඹුක්වැල්ලගේ රියැදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි
Recommended Articles