රබර් කර්මාන්තශාලාවේ ගින්නෙන් නිවාස වලටත් හානි



මහරගම ඇරැව්වලදී අද අලුයම රබර් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් අසල නිවාස කීපයකට ද හානි සිදුව ඇතැයි  මහරගම පොලිසිය කියයි.
ගින්න නිවීම සඳහා  දෙහිවල ගල්කිස්ස නගර සභා ගිනි නිවීමේ රථද යොදවා ඇත.

ඡායාරූප බිමල් ශාමන් ජයසිංහ