රඳැවියෝ ගහ ගනිති - හතරක් රෝහලේ


දිල්රුක්ෂි ග්‍රේරු
 
බන්ධනාගාරයේ වහලය මත නැඟ විරෝධයේ නිරතව සිටි කාන්තා රැඳවියන් අතර ඇති වූ ගැටුමකින් පසු හතර දෙනකු රෝහල් ගත කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි.

 
තම මූලික අයිතිවාසිකම් රැක දෙන්නැයි ඉල්ලමින් අද උදෑසන එම රැඳවියෝ වැලිකඩ බන්ධනාගාරයේ වහළය මත නැඟී විරෝධතාවක් ආරම්භ කළහ.