රනිල්ට සීකිම් හරසර


ඉන්දියාවේ සංචාරයක යෙදෙන එජාප නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහාතා හා මෛත්‍රි විකුමසිංහ මහත්මිය හිමාලය පාමුල සිකිම් සීකිම් ප්‍රාන්ත රාජ්‍යයට ගියේය  සීකිම් ආණ්ඩුකාර ශ්‍රී බාල්මිකි ප්‍රසාද් සිං ඔවුන් හරසරින් පිළිගත්තේය