නව ග්‍රන්ථ හතක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගැන්වීමේ උත්සවයක් කොළඹ අරලියගහ මන්දිරයේදී අද (26) පස්වරුවේ පැවැත්විණි.
ආචාර්ය ශිරාන් දැරණියගල, කේ.කරුණාදාස, සතිෂ් කුමාර, මධූෂා රණසිංහ, මහාචාර්ය ඩබ්ලිව්.එම්.ටී.බී.වන්නිනායක, ලක්ෂ්මි බොම්බුවල ඇතුළු ග්‍රන්ථ කර්තෘවරු එම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක








