රනිල් සෝනියා ගාන්ධිත් හමුවේ


ඉන්දියාවේ තුන් දින නිල සංචාරය හමාර කරමින් අගමැති රනිල්  වික්‍රමසිංහ මහතා  අද සවස ශ්‍රී ලංකාවට  පැමිණීමට  නියමිතය.

ඉන්දියාවේ  ජනාධිපති  ප්‍රනාබ් මුඛර්ජී ඉන්දිරා කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා  ගාන්ධි හා තවත්  මැති ඇමැතිවරු ද ශ්‍රි  ලංකා අගමැති සමඟ සාකච්ඡා පැවැත්වුහ.

2 3 4 5 6