අගෝස්තු 17 වැනි දා මැතිවරණයේ ජය එක්සත් ජාතික පක්ෂ සන්ධානයට හිමිවන පැහැදිලි ලකුණු පහළ වීමත් සමඟ භාරකාර රජයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද සවස හෝ හෙට අගමැති ධුරයේ දිවුරුම් දීමට නියමිත බව නිලධරයෝ කියති.
වික්‍රමසිංහ මහතා සඳුදා ඡන්දය දීමෙන් පසු මාධ්‍යවේදීන් සමග පැවසුවේ නව රජය පිහිටුවීම ගැන තමා දැඩි විශ්වාසයකින් පසුවන බවයි.

