රනිල් දන්සලේ බත් බෙදයි


පැපිලියාන හන්දියේ ඉදිකැර ඇති තොරණ  හා  බත් දන්සල එක්සත් ජාතික පක්ෂ නායක හා  විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විවෘත කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රිනි  අනෝමා ගමගේ මහත්මිය ද ඊට එක් වුහ.