එක්සත් ජාතික පක්ෂ ජාතික නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ තර්ස්ටන් විද්‍යාලයයේ ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය ප්‍රකාශ කළේය.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද , නගරාධිපති ඒ ජේ එම් මුසම්මිල් මහතාද පවුලේ සාමාජිකයන් සමග ඡන්ද මධ්‍යස්ථානයට පැමිණ සිටියහ.
කරු ජයසූරිය මහතා කිරිල්ලවල මහ විදුහලේ දී ඡන්ද දුන් අයුරු
ජාතික යොවුන් පෙරමුණු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා කොළඹ 02,ජුබිල කණුව ශාලාවේදී ඡන්දය ප්‍රකාශ කර පැමිණෙද්දී
කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී නීතිඥ අජිත් සී පෙරේරා මහතා ඡන්දය දීමට පැමිණෙමින්
පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස වීරවිර හතේ කොළණිය අභයපු කණිටු විදුහලේ ද ඡන්දය ප්‍රකාශ කළ අයුරු

