රනිල් වික්‍රමසිංහ අගමැති අද (23) ඓතිහාසික ගැටබරුව රජමහා විහාරයට පැමිණ ආගමික වතාවත් ඉටු කර මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තේය.
විහාරාධිපති බෙරලපනාතර චන්දවිමල නා හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය අගමැතිට සෙත් පැතූහ.
මොරවක නයා මුල්ලේ දී වික්‍රමසිංහ මහතා ප්‍රථම ජන හමුව ද පවත්වයි.
අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ද ඒ ගමනට එක්විය.






