රනිල් අල්ලස් කොමිසමට යයි


අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද සවස බෞද්ධාලෝක මාවතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ගොස් මිනිත්තු 10ක් පමණ රැඳී සිට අඩුපාඩු සොයා බැලීය.