රනිල් අගමැති වීමේ සතුට ගාල්ලේ දී සමරති


අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීම සමරමින් අද ගාල්ල නගරයේ ජනතාව රතිඤ්ඤා පත්තු කරමින් කේක් කමින් සිය සතුට ප්‍රකාශ කළහ. ගාලු බස්නැවතුම්පොළ අසළ දී රතිඤ්ඤා පත්තුකළ ඔවුහු මහ මග ගමන් ගත් අයට ද කේක්වලින් සංග්‍රහ කළහ. සම්මුතිවාදී දේශපාලනයට ගරු කරමින් සියළු දෙනා අත්වැල් බැඳගෙන සියලු වාද බේද දුරලමු යැයි මේ පිරිස මහ මග යන අයගෙන් ඉල්ලා සිටියහ.

ඡායාාරූප - වේරගොඩගේ සජීව විජේවීර

_DSC6382 _DSC6388 _DSC6393