නියඟයත් සමග සිඳී ගිය රන්ටැඹේ ජලාශයේ පතුලේ ඉතිරි වී තුබූ ජලය ද හිස් කැර බැම්මේ නඩත්තුව හා රොන් මඩ ඉවත් කිරීම අරඹා ඇත. මීට පෙර මෙවැනි දෙයක් සිදු වුයේ 2009 දීය.