රන්ජන් එරෙහි අපහාස නඩු විභාගයේ තීන්දුව පසුවට


(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහි අධිකරණ අපහාස නඩු විභාගය අද (25) අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරිම පසුව කල් තැබිණි.