රන් බිස්කට් ඉන්දියාවට ගෙනන්න හැදූ 5 ක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රුපියල් ලක්ෂ 50 ක් වටිනා  රන් බිස්කට්  තොගයක් ඉන්දියාවේ මුම්බායි බලා රැගෙන යාමට  උථ්සහ කළ පොට්ටනවුෆර්ගේ බිරිඳ , පුතා ඇතුළු 5 ක්  කටුනායක අධිවේගී පිටවීමේ දොරටුව අසල දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.