(මහින්ද නිශ්ශංක)
රථවාහන වැරදි 33ක් සඳහා නියම කෙරෙන ස්ථානීය දඩ මුදල ලබන 15 වැනි දා සිට වැඩිකර ඇතැයි රථවාහන පොලිසිය පවසයි.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාට පැවරී තිබෙන බලතල අනුව රථවාහන වැරදි ස්ථානීය දඩමුදල් වැඩිකර ඇති අතර ඒ සම්බන්ධව විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇත.
මෙම රථවාහන වැරදි 33 සඳහා වු ස්ථානීය මුදල් සියයට 30-50 දක්වා ඉහළ නංවා තිබෙන බවද පොලිසිය පවසයි.