රතුපස්වල හිමියොත් ඡන්ද සටනට


රතුපස්වල ජල ගැටළුවේ දී කැපීපෙනෙන චරිතයක් වූ තෙරිපැහැ සිරිධම්ම හිමියෝ ස්වාධීණ කණ්ඩායමකින් ගම්පහ දිස්ත්‍රික්කයට නාමයෝජනා බාර දුන්හ.

DSCF5457 DSCF5476