වැලිවේරිය රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්තශාලාවට ගල් හා වැලි පටවාගත් වාහන දෙකකට අතුළු වීමට පොලීසිය අවසර දුන්නැයි කියමින් ඊට විරෝධය දක්වා ගැමියෝ දහසක් පමණ මින් මද වේලාවකට පෙර කර්මාන්තශාලව අසලට රැස් වුහ.
කර්මාන්තශාලාව වසා දමන්නට උපවාසයේ යෙදුණු තෙරිපැහැ සිරි ධම්ම හිමියෝ ද එම ස්ථානයට වැඩම කළහ.

