රතුපස්වල සිද්ධියෙන් අනතුරුව වසර දෙකකට අධික කාලයක් විදේශ ගතව සිටි බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන සම්බන්ධයෙන් හමුදාව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් බදාදා (16) ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වන බව හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා පැවසීය.
බ්‍රිගේඩියර් දේශප්‍රිය සම්බන්ධයෙන් හමුදාව කුමක් කරන්නේදැයි කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් හමුදාපති මේ බව පැවසීය.

