රතුගල වැදි නායකට මරණ තර්ජන


බිබිල රතුගල ආදිවාසී නායක මහබන්ඩියලාගේ සුදාවන්නිලා ඇත්තනට පහරදුන් බව කියන සිවිල් ආරක්ෂක භටයකු සැකපිට අත්අඩංගුවට ගත් බව ඉඟිනියාගල පොලිසිය කියයි. සිවිල් ආරක්ෂක සෙබළා රතුගල ජල පෝෂක ප්‍ර දේශයේ ඉඩමක හා ළිඳක ප්‍රශ්නයක් මත ඔහුට පහරදී තුන්දිනක් යන්නට පෙර වෙඩිතබා මරා දමන බවට තර්ජනය කළැයි ද සුදාවන්නියලා ඇත්තන් පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වේ.