ඉන්දියාවේ සිට ඩිංගි බෝට්ටු මංගි ලංකාවට ප්‍රවාහනය කරමින් තිබූ රත් හඳුන් කිලෝ ග්‍රෑම් 511ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
බුද්ධි තොරතුරක් මත වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා සාමාජිකයෝ පිරිසක් මෙම වැටළීම සිදු කළහ.
මෙම දැව තොගය සහ පුද්ගලයා සින්නපාඩු රේගු උප නිවාරණ කාර්යාලය වෙත භාර දීමට නියමිතය.

