රත්නපුරෙන් තව ඉල්ලමක්


රත්නපුර හංගමුව ගඟ පුළුල් කරද්දී මැණික් ඉල්ලම් මතු වී යැයි ගැමියෝ කියති. ආරක්ෂාව සඳහා පොලීසිය ද කැඳවා ඇත.

හංගම පාලමට නුදුරින් බැකෝ දෙකකින් ඉවුරු පුළුල් කරද්දී මේ ඉල්ලම් මතුවී ඇත.