අධික වර්ෂාව හේතුවෙන් රත්නපුර නගරය ජලයෙන් යටවී ඇත.
මේ හේතුවෙන් රත්නපුර නගරයේ මාර්ග රැසකම ගමනාගමන කටයුතු ඇනහිට ඇත. මේ අතර සබරගමුව පළාතේ සියලුම පාසල් අද(26) වසා දැමීමට කලාප අධ්‍යාපන බලධාරීහු තීරණය කර ඇත.