පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය දැන් නිකුත් විය. රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කළේය.
සන්ධානය - 11367
එජාපය - 9673
ජවිපෙ - 1808
2010 වසරේ රත්නපුර තැපැල් ඡන්ද ප්‍රතිඵලය සන්ධානය ජයග්‍රහණය කළේ ඡන්ද 11315ක් ලබා ගනිමිනි. එවර එක්සත් ජාතික පක්ෂය ඡන්ද 3010ක් ද, ජනතා විමුක්ති පෙරමුණ සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය එක්ව ඡන්ද 696ක් ද ලබා ගත්තේය.

