(තරිඳු ජයවර්ධන සහ නිමන්ති රණසිංහ)
ගාල්ල රත්ගම තරුණයන් දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි සැකපිට දකුණු පළාත භාර ජ්‍යෙෂඨ නියෝජ්‍ය පොලිස්පති යටතේ ක්‍රියාත්මත වූ පොලිස් විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන ඒකකයෙන් එම පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කපිල නිශාන්ත නම් පොලිස් පරීක්ෂකවරවෙකි.
ඡායාරූප - (ක්‍රිෂාන් ජීවක ජයරුක්)


