රණසිංහ ප්‍රේමදාස ගුණ සැමරේ


මැයි දින සැමරුමක් අතරතුර මිට වසර 28 කට පෙර ඝාතනයට ලක්වූ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ගේ ගුණසමරුව අද 01  විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධනතත්වයෙන් අලුත්කඩේ ඉදිකර ඇති රණසිංහ ප්‍රේමදාස  පිළිරුව ඉදිරිපිට පැවැත්විණි.

එහිදී සජිත් ප්‍රේමදාස මහතා, හේමා ප්‍රේමදාස මැතිණිය ඇතුළු පිරිස පුෂ්පෝපහාර දැක්විය

එයට සමගි ජන බලවේගයේ පාර්ලි‌‌මේන්තුව මන්ත්‍රීවරුන් පිරිසක් ද සහබාගි විය

ඡායාරුපය ශාන්ත රත්නායක