රණවිරු සැමරුම කීස්බරෝ පන්සලේ


රට වෙනුවෙන් දිවි පිදු රණවිරු සැමරුම් පිංකමක් ඕස්ට්‍රේලියාවේ දී සෙනසුරාදා (17) පැවැත්වීමට නියමිතය.

කිස්බරෝ ධම්මසරණ විහාරයේදී සෙනසුරාදා රාත්‍රී 7.30 ට දම් දෙසුමකි.වල්පොල ගෝතම හිමියෝ ශ්‍රී ලංකාවෙන් ඒ සඳහා වැඩම කළහ.

ඉරිදා (18) දහවල් සාංඝික දානයක් පැවැත්වේ.