රටපුරා කාබනික පොහොර බෙදාහැරීම සදුදා ඇරඹේ


(සුජිත් හේවාජුලිගේ )

සියලු දිස්ත්‍රික්ක සඳහා කාබනික පොහොර බෙදාහැරීම ලබන සදුදා (1) සිට ආරම්භ කරන බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි.

අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන්ට කාබනික පොහොර බෙදාහැරීම ඊයේ(29) ආරම්භ කළ බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න මහතා පැවසීය.