රටට ඇත්තටම අගුළු දමලාද?


(සුජිත් හේවාජුලිගේ)

මේ දිනවල ක්‍රියාත්මක වන්නේ රට අගුළු දැමීමක්ද නැද්ද කියන එක ගැන සැකයක් පවතින්නේ යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය .

"මොකද ඒ තරමටම මිනිස්සු මහ පාරේ" යැයිද ඇය සඳහන් කළාය .

ජනතාව අවශ්‍ය කැප කිරීම නොකරන්නේ නම් සංචරණ සීමා අවශ්‍ය වන කාලය තවත් දීර්ඝ විය හැකි යැයිද ඇය පෙන්වා දුන්නාය .