බටුවත්ත කැන්දලියද්ද පාළුවේ නිවෙසක කේක් හදන මුවාවෙන් පවත්වාගෙන ගිය කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලා කසිප්පු, ගෑස් ටැංකි ඇතුළු ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් බව වලාන දූෂණ මර්ධන පොලිසයි කියයි.
බණ්ඩාරගම ජබුරලියේ දී යුළුවන් පිරිසක් එක්ව විනෝද වී ලූල්වලේ පීනීමට ගිය පෞද්ගලික බස්රථ කොන්දොස්තරවරයකුගේ සිරුර එම වැවේ පා වෙමින් තිබියදී අද සොයගත් බව පොලිසිය පවසයි. මෙය ඝාතනයක් ද යන්න ගැන පොලිසිය පරීක්ෂණ පවත්වයි.


