- මාරවිල වීරහේනේ සුවිසල් නිවසක පවත්වාගෙන ගිය කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලා කසිප්පු බෝතල් 90ක්, ගෝඩා ලීටර 1280ක් හා උපකරණ තොගයක් අත්අඩංගුවට ගත් බව සුරාබදු නිලධාරීන් පවසයි. නිවසේ හිමිකරු විදේශගතව සිටින බවත් නිවස බලාගැනීමට භාර දී ඇති පුද්ගලයා එහි කසිප්පු සාදා ඇති බවත් අනාවරණය වී ඇත.
- සාලියවැව නීලබැම්ම ව්‍යාපාරය සිල්ලර වෙළඳ සැළකින් මුල් හා භාණ්ඩ සොරකම් කළ බවට සැකපිට කාන්තාවක අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.

