කඹුරුපිටිය
මාපලාන කිරම ඇලේ පාවෙමින් තිබූ පිරිමි මළ සිරුරක් සොයාගත් බව කඹුරුපිටිය පොලිසිය කියයි.
හික්කඩුව
තම පුතා සන්තකයේ නීති විරෝධී තුවක්කුවක් ඇති බවට පියා දුන් පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ ගෝනාපීනුවල පොලිස් මුරපොළේ නිලධාරීන් පිරිසක් පිය පුතු දෙදෙනා ම අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
නාගොඩ
මාපලගම කුඹුරුහේනේ දී බොර් දොළහේ තුවක්කුවක් අත්අඩංගුවට ගත් බව නාගොඩ පොලිසිය කියයි.

