හොර සිගරට් 1,87,000 ක ප්‍රමාණයක් සමග පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිසිය කියයි.
පොල්ගොල්ල ප්‍රදේශයේ සිට මෙම සිගරට් ප්‍රවාහන කර ඇතැයි පොලිසිය පවසයි.