රට රටවල කොරෝනා


කොරෝනා වයිරසය ලොවපුරා රටරටවලින් වාර්තා වූ ආකාරය සංසන්දය කිරීමට කැනඩාවේ  පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා  කටයුතු කර ඇත.

නිශ්චිත මරණ හා  සම්මත ආසාදිත වාර්තා පදනම් කර ගනිමින් මෙම වාර්තාව සකසා ඇත.