මත්පැන් අළෙවි කිරීමේ බලපත්‍රය අවලංගුව තිබියදී රටබීම අළෙවි කළ දෙනියායේ බීම හළක් වටලා මත්පැන් තොගයක් සහ සැකකරුවකු බදාදා රාත්‍රී අත්අඩංගුවට ගත්බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.