(ඩයනා උදයංගනී)
රට පුරා විදුලිය බිඳවැටීමක් සිදුව ඇත.
විදුලිය බෙදාහැරීමේ පද්ධතියේ දෝෂයක් හේතුවෙන් මෙම තත්වය ැඅතිවූ බවත්, එම දෝෂය කුමක්ද යන්න සොයාගෙන යන බවත් විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.