රට නොබෙදන්න අත්සන් දස ලක්ෂයක්


පැවිදි හඬ සංවිධානය සමග ‘සිරිලක ජන පවුර‘ සංවිධානය කරන ලද ‘රට බෙදන දෙමළ ඊළාම් ප්‍රතිපත්ති ප්‍රකාශනය හකුළා ගනිව්‘ නමැති රට බෙදීමට එරෙහි අත්සන් දස ලක්ෂයක් ලබාගැනීමේ වැඩසටහන අද (10) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විණි.

එහිදී කුඹුරුගමුවේ වජිර හිමියෝද බෙංගමුවේ නාලක හිමියෝද පෙත්සමට අත්සන් තැබූහ.

DSC_5701 DSC_5709 DSC_5728 DSC_5766