රට ඉන්න අපේ අයට වාහන එළවන්න බලපත්


ඉතාලියේ පුරවැසි බව ඇති ශ්‍රි ලාංකිකයන්ට එරට පොදු ප්‍රවාහන සේවාවල (දුම්රිය ,බස් රථ හා ට්‍රෑම් රථ )රියදුරන් ලෙස සේවය කිරීමට අවසරය 2014 මාර්තු 22 වන දින ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කර ඇත .

මිට පෙර ඉතාලියේ පුරවැසියනට පමණක් පොදු වාහන පැදවීමට අවසර තිබිණි.  

2014 මාර්තු 04  වන දින නිකුත් චක්‍රලේඛනයට අනුව එම නිතිය සංශෝදනය කර තිබේ.නිත්‍යානුකුලව ජිවත්වන සියලුම විදේශිකයනට මෙම අවස්තාව ලබාදී ඇත .මෙමගින් ඉතාලියේ ජිවත්වන  ශ්‍රි ලාංකිකයන්ට ලැබෙන රැකියා ප්‍රමාණය වැඩිවීමක් දක්නට ලැබේ .