රජීව් ඝාතකයනට සති අටක් පණ ලැබේ.


රජීව් ගාන්ධි ඝාතනයේ වැරැදිකරුවන් වූ ශ්‍රීලාංකික දෙමළ ජාතිකයින් දෙදෙනා සහ ඉන්දීය ජාතිකයාට එරෙහිව මරණදඩුවම සති අටකින් කල්දැමීමට මදුරාසි මහාධිකරණය අද (30) තීන්දු කළේය. කොටි සාමාජිකයන් වන මුරගන් හා ශාන්ත ද පෙරියමාලන්ද ලබන 9 වැනිදා එල්ලා මැරීමට නියමිතව සිටියහ.