රජිව්ගේ සංගීත ප්‍රසංගයක් ඉතාලියේ


ජනප්‍රිය ගායන ශිල්පී රජිව් සෙබස්තියන් යුරෝපා සංචාරයක් සදහා ඉතාලියට පැමිණ සිටි. හැත්තෑව දශකයේ ජනප්‍රියතම ගී එකතුවක් සමග  අද සවස බොලොඥඥා නගරයේදී ඔහු ගී ගයන ප්‍රසංගයක් පැවැත්වෙන අතර  හෙට දින වෙරෝනා නගරයේ වියා උම්බ්‍රියා 24 ලසන් දොමෙනිකෝ සාවියා ශාලාවේදී තවත් ප්‍රසංගයක් පැවැත්වීමට නියමිතය.