70 දශකයේ කැලැරන්ස් සිහිවටන අවදි කරවන රජිව් සෙබස්තියන් ගී ගයන ගී සැඳෑවක් පෙබරවාරි 09 වැනි ඉරු දින සවස 04ට පැරිස් කලාප අංක 20 හී අංක 124 රූ ඩෙ බැනියොලේ පාරේ පිහිටි ශාලාවේදි පැවැත් වීමට යයි. සන් පැලෑෂ් වාදකයෝ සංගීතය සපයයි. රජිව් සෙබස්තියන් ගී සැඳෑව යුරෝ ස්ටාර් එන්ටර්ටේට්මන්ට් ඉදිරිපත් කිරීමකි.

