රජරට හයකගේ පන්ති වසර දෙකකට තහනම්
රජරට සරසවියේ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ සිසුන් හය දෙනකුගේ ශිෂ්‍ය භාවය දෙවසරකට අත්හිටැවූ බව උප කුලපති මහාචාර්ය කේ.ඒ. නන්දසේන කියයි. උප කුලපති හා ලේඛකාධිකාරී ඒ.ජි. කරුණාරත්න පසුගිය 28 වැනි දා සාලියපුර වෛද්‍ය පීඨයේ දී බලෙන් රඳවා ගැනීම ඊට හේතුවයි.

