රජරට සිසුවෙක් සැකපිට
රජරට සරසවියේ සමාජ විද්‍යා හා මානව ශාස්ත‍්‍ර පීඨ ශිෂ්‍ය සංගමයේ හිටපු උප සභාපති දේශප‍්‍රිය හෙල්ලරාවට පිහියෙන ඇන්නේ යයි සැකපිට එහි මහා ශිෂ්‍ය සංගමයේ ක‍්‍රියාකාරිකයෙක් මිහින්තලේ පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය. තවත් සිසුන් සිවු දෙනකු සොයන බවද පොලිසිය පවසයි.

