රජරට විශ්ව විද්‍යාලයයයේ මහා ශිෂ්‍ය සංගම් හා පීඨ සංගම් ද ඒවායේ සියලු නිලතල ද අත්හිටුවීමට විශ්ව විද්‍යාල පාළක සභාව තීරණය කළ බව ලේකඛාධිකාරී හා ලේකම් ඒ එම් ජී පී අබේසිංහ මහතා කියයි.
උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන සිසුන්ගේ අත්අඩංගුවේ සිටීයදී කිසියම් එකඟතාවක් ඇති කැර ගත්තේ නම් එයද බලාත්මක නොකරන බවට පාළක සභාව ඒකමතිකව තීරණය කරයි.

