රජරට සිසු නායකයෙක් පිහි පහරින් රෝහලේ


රජරට සරසවියේ මානව ශාස්ත්‍ර පීඨයේ තෙවන වසරේ සිසු සංගම් නායක දේශප්‍රිය සෙල්ලරාව (24) පිහිපහරකට ලක්ව මිහින්තලේ රෝහලට ඇතුළු කරනු ලැබීය. අතරමග රැක සිටි සිසුන් පිරිසක් අතර සිටි අයකු තමාට පිහියෙන් ඇන්නේ යැයි ඔහු පොලිසියට කීය.